(යොහාන් භාසුර)
බහලුම් ප්‍රවාහන ගාස්තු අද (13) සිට සියයට 60 කින් ඉහළ දැමූ බව බහලුම් ප්‍රවාහනකරුවන්ගේ සංගමය පවසයි.
මෙම බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමෙන් ආනයනික භාණ්ඩවල මිල තව දුරටත් ඉහළ යනු ඇති බව අනයනකරුවෝ පවසති.
(යොහාන් භාසුර)
බහලුම් ප්‍රවාහන ගාස්තු අද (13) සිට සියයට 60 කින් ඉහළ දැමූ බව බහලුම් ප්‍රවාහනකරුවන්ගේ සංගමය පවසයි.
මෙම බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමෙන් ආනයනික භාණ්ඩවල මිල තව දුරටත් ඉහළ යනු ඇති බව අනයනකරුවෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකමත් එක කාලෙක, එකමත් එක රටක වැසියන්ට, වෙනත් භාෂා කතාකරන, වෙනත් ආගමික විශ්වාස ඇති ජනයාව, තමන් කැමති විදිහට 'මට්ටු කරලා', 'පාඩමක් උගන්වන්න හැකි', යුධ මානසික ඒකාධිපති කෙනෙක්ව තමන්ගේ නායකයා හැටියට පත්කර ගැනීමේ ආශාවක් ඇතිවුණා. වෙනත් ජාන මිශ්‍ර නොවූ තනි සිංහල ආණ්ඩුවකින් තමන්ට විතරක් කිරි ඉතිරි, අනිත් එවුන්ට "කෙලවෙන" බව ඔවුන් හිතුවා..! බුර්කාව තහනම් කෙරෙන බව කියනවිට ඔවුන්ට දැණුනේ අමුතු කුතුහලයකි. මස්කඩේ වහන බවත්, අරාබි කාරයින්ගේ පෙට්‍රල් පවා අපිට එපා යනාදී සුරංගනා කතා පැවසූ ඔවුන්, විරුවෙක් කියා අන්ද ගත්තේ පඹයෙකුට බව තේරුම් ගත්තේ වැඩි කලක් යන්න කලින්ය. අවුරුදු 2500ක උතුම් ඉතිහාසයක් තියන ඔවුන්, බංගාලි තම්බියාගෙන් පවා ගිඟා කන තත්වයට පත්වෙද්දී බෙහෙත් පෙත්තක් නැතිව, කන්න නැතිව පෝලිමේ ඉන්න නිසා මේ දවස්වල " ජාතික ආලය " තාවකාලිකව පැත්තකට තියලා, නානා එක්ක එකම පොලිමේය. මොළ හතාණන් දෙමළුන්ගේ ඉන්දියාවෙන් තව කීයක් හරි ඉල්ලගන්න, රට කෑලිවලට ඉරා හාල් සහ පරිප්පු වෙනුවෙන් සොච්චම් මුදලට විකුණද්දී "අපේ කම" හුලං බැස ගිය රෝදයක් සේ "ෆ්ලැට්" වී එක තැන නවතා ඇත...
බුර්කාව තහනම් කරන්න ගිය විරුවා අන්තිමට නැවතුණේ මුඛ ආවරණය අනිවාර්ය කරලා... ගිලෙන නැවෙන් මීයෝ පනිනවා වගේ ජාතිමාමක පුත්තු දෙන්නා විමල්, ගම්මන්පිළ නැවෙන් මූදට පැනලා දැන් නැව පට්ට ගහනවා.
තමන්ගේ ආදායම රුපියල් 1000 නම් රුපියල් 5000ක් ණයට අරන් රස්සාව නැති වුණොත් මොකද වෙන්නේ..? ඒක තමයි දැන් වෙලා තියෙන්නේ...