
(යොහාන් භාසුර)
කොළඹ වරාය තුළ ආනයනික බහලුම් 3,000 කට අධික සංඛ්‍යාවක් නිෂ්කාශනය කිරීම ප්‍රමාද වීමෙන් තව දුරටත් සිරවී ඇති බව බහලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසයි.
ආණ්ඩුව පැවසූ ආකාරයට කාර්යක්‍ෂම ලෙස බහලුම් නිෂ්කාශනය ක්‍රියාත්මක නොවීම මෙම තත්වයට හේතුව බව ද එම සංගමය වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මන්ද කෙනෙක් දවස් තුනෙන් ඕක ඉවර කළා නේද.