
(අංජුල මහික වීරරත්න)
බහුජන දේශපාලන පක්‍ෂ, සිවිල් සංවිධාන, වෘත්තිය සමිති සහ අනුබද්ධිත සංවිධාන කිහිපයක් අද පිටකෝට්ටෙි සිරිකොත පක්ෂ මූලස්ථානයට රැස්වී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කළේය .
මෙම අවස්ථාවට කර කැලේ පියදස්සි, ලැගුම්දෙනියේ පියරතන,දඹගොල්ලේ පදුමසිරි හිමිවරු ද සහ ආචාර්ය චමින්ද මළලසේකර, ආචාර්ය ඉන්දීවරි අකුරෙගොඩ, ආචාර්ය මහින්ද පෙරේරා, මහාචාර්ය රාහුල් දන්දෙණනිය, සිරිමසිරි භපුආරච්චි, ව්‍යවසායක කුමුදු හෙට්ටිගේ මහත්වරු ද සහභාගී වූහ.
ජනාධිපති දේශපාලන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් ශමල් සෙනරත් මහතා මෙහි මුලසුන හෙබවූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලාට ඡන්ද කීයක් එකතු කරගන්න පුළුවන්ද?
ආචාර්ය මහාචාර්ය පට්ටම් තිබුණාට අදමයි ඇහුවේ, රටට කරපු වැඩේ මොකක්ද? හරි මොලයක් ඇත්නම් රනිල්ට සහයෝගය දෙනවාද? වයසේ අගිස්සට ගිහින් වෙන මොනවා කරන්නද? පන්තිය රැකගන්න අවසාන තුරුම්පුව ගහනවා. ඔය කට්ටියට බැහැ මහජන මතයට බලපෑමක් කරන්න.
කවදාවත් අහලා නැති නම් ගොඩක්...
කවුද මේ කට්ටිය? සමහර අයගේ නමත් අහලා නැහැ...
මේ කවුද?
ඔය ඔක්කොම සංවිධාන එන්න ඕනෑ. ඒත් චීවරය නොගෑවී තියෙන්න ඕනෑ. ලාංකික දේශපාලනය විනාශ කලේ චීවරය... එක අගමැතිවරයෙකුට ජීවිතය අහිමිවූවා මතක නැතිද? දේශපාලනයට ගෑවුණු චීවරය පිටුපස තියෙන්නේ වෛරය වපුරන නිකාය භේද, ආගම් භේද සහ අවසානයේ ජාතිභේදය...
රට බන්කොලොත් කරන්න දායක වෙච්චි තවත් දේශපාලුවෙක් රනිල් කියන්නේ...
බුදුන් වහන්සේගේ කාලයේ නම් මෙහෙම බුද්ධ පුත්‍රයින් හිටියේ නෑ.. ශාසනයට වූ විපතක තරම
රට ගැන අවබෝධයක් නැති රැළක්...
ඔය පිනට කන අය හැමතැනම. අපේ මෝඩ අය තාමත් ඔවුන්ට දානේ ගිහින් දෙනවා...!
අනාථ නිවාසෙකින් දොට්ටදාපු එවුං ටිකක්ද කොහෙද..!