(ගයාන් සූරිය ආරච්චි, සුසිල් ප්‍රියන්ත සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ A හා D වාට්ටු වල පොලව හාරා සූක්ෂම ලෙස සඟවා තිබූ ජංගම දුරකථන ඇතුළු උපාංග කිහිපයක් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් බාරයට ගනු ලැබීය .
එහි දී එම වාට්ටු තුල ඇතුලත පොලව හාරා සූක්ෂම ලෙස සඟවා තිබූ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන 01 ක්, කුඩා ප්‍රමානයේ ජංගම දුරකථන 02 ක්, සිම්පත් 04 ක්, මෙමරි චිප් 01 ක්, පිටත ආවරණ ඉවත් කරන ලද දුරකථන චාජර් 02 ක්, ඩේටා කේබල් 02 ක් හා හෑන්ඩ් ෆ්‍රී 01 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බූස්ස බන්ධනාගාරයේ පොළව යටින් ජංගමදුරකතන හමුවෙයි