
විරෝධතාවක් හේතුවෙන් ඔරුගොඩවත්ත මංසන්දියෙන් බේස්ලයින් මාර්ගය අවහිර වී තිබේ.
භූමිතෙල් ලබාදෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් සිදුකරන විරෝධතාවයක් මීට හේතු වී ඇතැයි පොලීසිය කියයි. මාර්ගයේ එක් මංතීරුවක් අවහිර කරමින් උද්ඝෝෂකයෝ රැදී සිටිති.
මේ හේතුවෙන් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද පවතී .
(ඡායාරූප: ශාන්ත රත්නායක)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd