(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිතර සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා අද (16) පස්වරුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවිය.
නවදිල්ලි නුවර පිහිටි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේදී මෙම හමුවීම සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආටිගල, අනේ ළඟින්ම ඉන්න හොඳේ... එහෙ මෙහෙ යන්න එපා. මෙයා මොනවා කියයිද දන්නේ නැහැ. කිසි උගත්කමක් නැහැනේ...
ආධාර ඉල්ලන්න ගිහිල්ලා... ආධාර දෙන්නම් කියයිද මන්දා?
දෙන්නම ‘‘ කපුටාස් හිට් ප්ලේන්‘‘ හොඳට ගැලපෙනවා.
පුදුමයි, ඒත් ඇත්තයි. කවුරුහරි දන්නවද කතාකරපු භාෂාව? අනික තමා ලංකාවේ පුරවැසිභාවය අත්හළවුන්ට ලංකාව වෙනුවෙන් කතාකළ හැකිද? ගාස්තු කීයද?
මොල හතේ තරමටම මෝදි ලංකාවේ අනිත් මිනිස්සු ගැනත් හිතයිද? ලජ්ජාවේ බෑ.
කොලේ ලියාගෙන ගියේ කපුටාස්ලාට තේරෙන විදිහටද දන්නේ නෑ.
මොළහතා ගිහින් මොනවා කියන්න ඇද්ද? ලංකාවේ ඉතුරු ටිකත් ඉන්දියාවටම දෙන්නම් කිව්වද කවුද දන්නේ?