
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මැගසින් බන්ධනාගාරයේ සිට කැස්බෑව අධිකරණය වෙත රැගෙන එමින් සිටියදී බස් රථයේ තට්ටුවේ යකඩ තහඩුවක් ගලවා ධාවනය වෙමින් තිබූ බස් රථයෙන් කිලෝමීටර් 6 පමණ දුරක් යකඩ රාමුවේ එල්ලී පැමිණ කැස්බෑව අධිකරණය ආසන්නයේදී බස් රථය යටින් මහ මඟට පැන පලා ගිය රිමාන්ඩ් සිරකරු වසර 15කට පසු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ පිළියන්දල මාම්පේ කටුකුරුන්ද වත්ත පදිංචි දෙනගමගේ දොන් උපේක චන්ද්‍රගුප්ත නොහොත් ගඩාෆි නැමැති (43) හැවිරිදි අයෙකි. ඔහු යුද හමුදා පාබල සේනාංකයේ හිටපු සෙබළෙකි.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බසයෙන් පැන්න සැකකරු වසර 15කට පසු අල්ලයි