(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)
මහරගම සිට හොරණ බලා ගමන් ගත් පෞද්ගලික බස් රථයකට දියගම හන්දිය ආසන්නයේ යතුරු පැදියක ගමන්ගත් පුද්ගලයකු යටවී එම ස්ථානයේදීම මියගොස් ඇතැයි කහතුඩුව පොලිසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 50ක පුද්ගලයෙකි.
බස් රථය හොරණ බලා ධාවනය වෙමින් තිබියදී දියගම ප්‍රදේශයේ මාර්ගය අලුත්වැඩියා කරන ස්ථානයකින් යතුරු පැදිය බස්රථයට ඉස්සර කිරීමට යාමේදී යතුරු පැදිය පෙරැළී මෙම අනතුර සිදු වී ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බසයට යටවී යතුරුපැදිකරු මරුට