
(වියලුව වාර්තාකරු )
මීගහකිවුල පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරිය ශ්‍රී නාගාරාම කෝවිල අසලදී මාර්ගයේ ගමන්ගත් පෞද්ගලික බස් රථයකට යටවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි මඩුල්සිම පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ කළුගහකදුර ඇල්ලන්දේ පදිංචි තෙන්නකෝන් මුදියන්සේලාගේ සුදුකුමා කුමාරුයි නැම නමැති වයස අවුරුදු 62ක කාන්තාවකි.
මාර්ගයේ ගමන් ගනිමින් තිබූ බස් රථය මගීන් බැස්සවීම සඳහා රෝබේරිය ශ්‍රී නාගාරම කෝවිල අසල නවත්වා යළි ධාවනය කිරීම සඳහා ඉදිරියට ගැනීමේදී මෙම කාන්තාව බසයේ වම් පස රෝදයට යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත
2025 දෙසැම්බර් මස 18
639
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බසයට යට වී කත මරුට