IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බසය-ත්‍රිරෝද රිය ගැටීමෙන් හත්හැවිරිදි දරුවා මරුට

(ප්‍රදීප් කුමාර )

වවුනියාව පාවක්කුලම්හිදී බසයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 07 ක් පමණ වන දරුවකු මියගොස් ඇති බව උලුක්කුලම පොලිසිය සදහන් කරයි.

බස් රථය පවක්කුලමේදී   නවතා නැවත ධාවනය කිරීමට උත්සාහ දැරීමේදී මාර්ගය හරහා ත්‍රිරෝද රථය ධාවනය කිරීමට උත්සහ කිරීමේදී  ඊයේ (31) මෙම අනතුර සිදුව තිබේ.

එහි ගමන් කළ  වයස අවුරුදු 07 ක් පමණ වන අබ්දුල් මජිඩ් උමාර් නමැති පිරිමි ළමයෙකු මෙලෙස මරණයට පත්ව  ඇතැයි පොලීසිය කියයි.



අදහස් (0)

බසය-ත්‍රිරෝද රිය ගැටීමෙන් හත්හැවිරිදි දරුවා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site