
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ සිට පානදුර බස් රථයක ගමන් ගත් කාන්තාවක වාඩිවී සිටි අසුනේමෙ මියගොස් ඇතැයි පානදුර දකුණු පොලිසිය කියයි.
අසුනට බර වී නිදාගෙන සිටි කාන්තාව ගැන සැකසිතී කොන්දොස්තරවරයා සොයා බැලීමේදී ඇයගේ මුව විවර වී තිබුණු දැක බස් රථය පානදුර රෝහල කරා රැගෙන විත් තිබූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය
වයස අවු 60 ත් 65 ත් පමණ සිතිය හැකි එම කාන්තාව සම්බන්ධයෙන් අද රාත්‍රී වනතුරුත් නිශ්චිත තොරතුරක් පොලිසිය වෙත ලැබී නොතිබූ බව පොලිස් නිලධාරීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා ලංකාවට මේ මොනවද වෙලා තියෙන්නේ? සර්ගේ කර්මේද දන්නේ නැහැ...
අපි තමයි හොඳටම කළේ...!!
අපේ කරුමේ.
වෙන්නත් පුළුවන්. පන්නලාවත් බලන්න ඕනෑ රටට හරියයිද කියලා...
ජනපති හරි අවාසනාවන්තයෙක්
මේ ලබලා තියෙන්නේ පාස්කු ඉරිදා ජනසංහාරයේ ශාපය...
මොන සාපයක් වෙලාද මේ සුන්දර දිවයිනට. මේ රෝඝ මෙහෙ තිබුනේ නැත .මුලදී මීට වඩා සැලකිලිමත් වන්න තිබුනා
කැලණිය විහාරයේ බොරු නයි පෙන්නලා බලයට ආපු සර් ගේ සාපය තමයි මේ. තවමත් සපත්තු ලෙවකන අපතයෝ පරිස්සම් උනොත් හොඳයි.