(රංජිත් රාජපක්ෂ)
බස්නාහිර පලාත තුල සේවය කර වතුකරයේ තම නිවාස වලට පැමිණ සිටි පස් දෙනෙකු සහ ඔහුන්ගේ පවුලේ සමාජිකයන් (31) දින ස්වයං නිරෝධානයට යොමු කල බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක ආර්.ආර්.එස්. මැදවෙල මහතා පැවසිය.
වැල්ලවත්ත ,මට්ටකුලිය යන ප්‍රදේශවල රැකියා වල නිතරව සිට (30) දින මෙම පිරිස හැටන් දික්ඔය, නොර්වුඩ් සහ හැටන් කොටගල යන ප්‍රදේශවලට පැමිණ ඒ පිලිබදව හැටන් පොලිසියේ නිලධාරින්ට හෝ නගර සභාවේ සෞඛ්‍ය අංශ වෙත දැනුම් දිමකින් තොරව සැගවි සිටියදි ප්‍රදේශවාසින්ගෙන් ලද තොරතුරක් මත මෙම පිරිස සොයාගැනිමට හැකි වු බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේය.
තම බලප්‍රදේශයෙන් පිටත වතුකරයට පැමිණ සැගවි සිටින පිරිස සම්බන්ධයෙන් ඔහුන් පදිංචිව සිටින බලප්‍රදේශයේ පොලිසියට දැනුම් දිමට කටයුතු කරන බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා පැවසිය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
බස්නාහිරින් පැමිණ වතුකරයේ නිවාසවල සැඟව සිටි පිරිසක් නිරෝධායනයට
wije Saturday, 31 October 2020 04:42 PM
වතුකරයේ ඉන්න අහිංසකයෝ විතරක් අල්ලගෙන බොරුවට වීරයෝ වෙන්න හදන්න එපා. කොට්ටාව පිවිසුමෙ කිමී 1ක විතර පෝලිමක් තියන කොට බලධාරින් නිදාගෙනද හිටියේ? දන්නේ නැද්ද මෙ කට්ටිය පිටවෙලා යනවා කියලා... අනෙක ගාල්ලෙන් හරි මාතරින් හරිඑළියට යනකොට ටිකට් එකේ සටහන් වෙනවා නේද ආවෙ කොහේ ඉදලද කියලා...? ඇයි එතකොට අල්ලගත්තෙ නැත්තේ? අධිවෙගේ යනකොට අයකරගත යුතු ලොකු මුදලත් සාක්කුවට දාගත්තට පස්සෙද ආණ්ඩුවට මෙ දේවල් මතක්වුණේ? පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමයි, හමුදාපතිතුමයි හැමදාම උදේට එකම දේ කියනවා විතරයි නේද? ගියපාර ගත්තු මහන්සිය, උත්සාහය, කැපවීම මෙ පාර කාගෙවත්ම තිබුණෙ නැහැ කියන එක රහසක් නොවෙ. ආණ්ඩුවට මෙවා ගැන හොයන්න වෙලාවක් තිබුණේ නැහැ. 20 වැනි සංශෝධනය පස්සේ දිව්වා. ඒකෙන් වුණේ මුලු රටම විනාශයකට ගිය එකයි.