
උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදි හෝ රාති කාලයේදී තැනින් තැව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර,සබරගමුව,මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd