
(දයාසීලි ලියනගේ)
බස්නාහිර පළාත තුළ ධාවනය වන සියලු ත්‍රිරොද රථවලට ජනවාරි 15 වැනි දින සිට මීටරය අනිවර්ය කිරීමට තීරණය කර ඇත.
දැනට මෙම පළාත තුළ ධාවනය වන බොහොමයක් ත්‍රිරෝද රථවල මීටර් නොමැති නිසා, රියදුරාට කැමති මුදලක් අයකරනු ලබන බව ත්‍රිරොද රථ රියැදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා කියයි.
ලබන ජූනි මස 15 වැනි දා සිට අනෙකුත් සියලු පළාත්වල ත්‍රිරොද රථවලට මිටර් අනිවර්ය කරනු ලබන බව ද ඔහු කියයි.
ඒ අනුව සියලු ත්‍රිරෝද රථවලට මීටර් අනිවාර්ය වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තූතියි. රට පුරාම ඇති ත්‍රිරෝද රථ සඳහා මීටර් සවිකොට රියැදුරන් කරනා ගසාකෑම නවතා දැමීමට කටයුතු කළ යුතුයි...