(රංජන් කස්තුරි)

බස්නාහිර පාළාත් පාසල්වල අර්ධ වාර්ෂික  විභාගය නියමිත පරදි පැවැත්වෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අංශය සඳහන් කරයි.

කඩදාසි හිඟය හේතුවෙන් වර්ෂ අවසාන විභාගය කල් දමන බවට ඉකුත් දා  නිවේදනය කළද විදුහල්පතිවරුන්  විභාග පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සලසා ගත් බැවින්  එම විභාගය නියමිත පරිදි සිදුකරන බව  ද එම අමාතයංශය කියයි.