
( සමිපත් ප්‍රියනන්දන , වයි.ඒ.විිරවංශ සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ කතරගම ප්‍රධාන මාර්ගයේ ඇඟලුම් කමිහලකට සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබුණ බස් රථයක් සහ ලොරි රථයක් ගැටිමෙන් බස් රථයේ ගමන් කරමින් සිටි ඇඟලුම් සේවිකාවන් 14 කු අද (31) දා පස්වරුවේ තුවාල ලබා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත්කර ඇතැයි පොලිසිය පවසයි.
බලන්ගොඩ කතරගම මාර්ගයේ රජවක ප්‍රදේශයේදී අනතුර සිදුව ඇත. තුවාල ලබා රෝහල් ගත කල පිරිසට ප්‍රතිකාර ලබා දිම ආරම්භ කර ඇතැයි රෝහල් ප්‍රකාශකයෙකු පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස්- ලොරි ගැටීමෙන් 14ක් රෝහලේ