( චන්ද්‍රසේන ගමගේ)
තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ රන්න වාඩිගල ප්‍රදේශයේදී මාර්ගය ආසන්නයේ නවතා තිබූ ලොරි රථයක මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථයක් ගැටීමෙන් බස් රථයේ ගමන් කළ මගීන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව හුංඟම පොලිසිය පවසයි.
අද පෙරවරු 7.30 ට පමණ මෙම අනතුර සිදුව තිබේ.
මාතර සිට බදුල්ල දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබුණි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
බස්- ලොරි ගැටී හතරක් රෝහලට
Kamal Koyrala Thursday, 08 May 2025 10:54 AM
දිනපතා වන බස් අනතුරු වලින් 100% පෞද්ගලික බස්, ජනතා ආරක්ෂාව සඳහා ලංගම බස් භාවිත කරන්න.
PA RA Thursday, 08 May 2025 12:11 PM
ලංකාවේ ප්‍රධානම වැරැද්ද පාර අයිනේ වාහන නවතා තැබීම සහ පොලිසිය එය නොදැක්කා සේ පාරේ ඉර කැපීම පමනක් සෙවීම