IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බලශක්තියේ සෘජු අධිකාරිත්වය රජයට සතුව තිබිය යුතුයි

(යොහාන් භාසුර)

බලශක්ති ක්ෂේත්‍රයේ රජයේ හිමිකාරත්වයේ සෘජු පාලනය අධිකාරිත්වය යටතේ තිබිය යුතු බවත් රටක දියුණුවට සහ සංවර්ධනයට බලශක්ති ක්ෂේත්‍රයේ වර්ධනය සහ ස්ථාවරත්වය ඉතා වැඳගත් බවත් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසීය.

කොළොන්නාව තෙල් ගබඩා පර්යන්ථයේ නිරීක්‍ෂණ චාරිකාවක නිතරවෙමින් අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා එසේ පැවසීය.

පැවැති රජය බලශක්ති ක්ෂේත්‍රයේ රජයේ හිමිකාරත්වය වෙනස්කිරීමට කළ උත්සාහයේදී ඊට විරුද්ධ වී සටන්කර මතවාදය පරාජය කළ බව ද ඒ මහතා කීය.  



අදහස් (3)

බලශක්තියේ සෘජු අධිකාරිත්වය රජයට සතුව තිබිය යුතුයි

යෝගා Thursday, 02 January 2025 03:12 PM

ඉංජිනේරු? හරියට හොයලා බලන්න. නැත්නම් ඇත්ත ඉංජිනේරුවන්ට අපහාසයක් වෙනවා. මොවුන්ට නම් ලැජ්ජාවක් නෑ..

:       15       18

නර්මදාFriday, 03 January 2025 12:23 PM

ඔයාට පොඩ්ඩක් මිස්වෙලා යෝගා.. එතුමා CID එකට පැමිණිල්ලකුත් කළා. උපාධිය සම්බන්ධයෙන් බොරු ප්‍රචාර කරපු අයට. ඒ වෙලාවේ උපාධි සහතික එහෙමත් මාධ්‍යයට පෙන්නුවා. පොඩ්ඩක් හොයලා බලලා මේ ප්‍රතිචාරය හදන්න. නැත්තම් නා ගන්න වෙයි. ඔබට ලැජ්ජාවක් තියෙනවා කියලනේ කියන්නේ...

:       2       0

pj Friday, 03 January 2025 01:48 PM

ලැජ්ජාවක්?... එදා ට්‍රාන්ස්පෝමර් ගිණිතියලා, විනාශ කරලා, විදුලි බලාගාරවල ඉදිකිරීම් කටයුතුත් කඩාකප්පල් කරලා රටේ ආර්ථිකය විනාශ කරලා. රට ආපස්සට ඇද දාපු මොවුන් අද මෙසේ මාධ්‍ය සංදර්ශන පවත් වන්නේ ඇඳුම් ඇඳගෙනද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site