
(උදුගොඩ වාර්තාකරු )
බුලත්කොහුපිට්ය ප්‍රදේශයට ඊයේ පස්වරුවේ ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් උඩපොත ඉහළගම ප්‍රදේශයේ කන්දක් නාය යෑමකට ලක්විය.
මෙම නාය යෑමෙන් උඩපොත ඉහළගම ගම්මානයට යන මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇත.
මේ වන ව්ට ගම්වාසීහු එක්ව යුහුසුළුව එම පස් කන්ද ඉවත් කරමින් සිටිති.
උඩපොත ඉහලගම ප්‍රදේශයේ මීට වසර පහළොවකට පමණ ඉහතදී නාය ගිය බවත් එම නාය යෑමේ අවධානම හේතුවෙන් පවුල් රැසක් එම ප්‍රදේශයෙන් ඉවත් කල බවත් ගම්මු කියති.
මෙම නාය ගිය කන්දට ඉහලින් තවත් අවධානම් සහිත ව්ශාල කළුගලක් තිබෙන බවත් මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස ගම්වාසීහු ඉල්ලා සිටිති.
2025 දෙසැම්බර් මස 30
123
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බුලත්කොහුපිටියේ කන්දක් නාය යයි