
(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලංගොඩ නන්පෙරියල් රක්ෂියේ අද (13) දා රාත්‍රියේ ගින්නක් හටගෙන ඇති බව ප්‍රදේශවාසිහු පවසති.
ප්‍රදේශයට මේ දිනවල පවතින වියළි කාලගුණය සහ තඳ සුළං හේතුවෙන් ගින්න රක්ෂිතය පුරා තවදුරටත් ව්‍යාප්ත වී තිබෙන බව ඔවුහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd