IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බලංගොඩ ඉහළ ගලගම මාර්ගය නාය යයි

(සම්පත් ප්‍රියනන්දන)

බලංගොඩ  බෙලිහුල්ඔය ඉහළ ගලගම මාර්ගයේ  නාය යැමක් හේතුවෙන්  එම මාර්ගයේ වාහන ගමනාගමනට සම්පුර්ණයෙන්ම  බාධා ඇති වී තිබේ.

ප්‍රදේශයට  පැවැති  අධික  වර්ෂාවත්  සමඟ  අද  (31) ස්ථාන  කිහිපයක දී  නායයෑම  සිදුව  තිබෙන  බව  ඉඹුල්පේ  ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ  ආපදා  අංශය  පවසයි.

ඉඹුල්පේ  ප්‍රාදේශීය  ලේකම්  බල  ප්‍රදේශයට අයත්   විහාරවෙල ග්‍රාම සේවා  වසමේ   ස්ථාන  කිහිපයකදිම  මෙලෙස   ඉහළ ගලගම  මාර්ගය  නායයෑමට  ලක්ව තිබෙන  බව  ඉඹුල්පේ ආපදා සහන සේවා  නිළධාරි  අමිල  සමිපත්  මහතා  පැවසීය.

එක් ස්ථානයක  මාර්ගයේ  කොටසක්  පහළට  ගැලවි  ගොස් ඇති අතර  තවත්  ස්ථාන  කිහිපයකිදි  මාර්ගයට  ගස්  ගල් සමග පස් කදු  කඩා  වැටි  තිබෙන  බව  සමනල වැව  පොලිසිය පවසයි.



අදහස් (0)

බලංගොඩ ඉහළ ගලගම මාර්ගය නාය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site