IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බීලා වාහන පැදවූ හිටපු නියෝජ්‍ය පොලිස්පති රිමාන්ඩ්

(දිලංගා ගෝමස්)

බීමතින් රිය ධාවනය කර රථ වාහන දෙකක් අනතුරට ලක් කළැයි අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  රවී සෙනෙවිරත්න මහතා ලබන 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා අද (29) දින නියෝග කළේය.

බම්බලපිටිය දෙස සිට දෙහිවල දෙසට ධාවනය කරමින් තිබූ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා  පදවන ලද මෝටර්  රථය වැල්ලවත්ත මුහුදු මාවතේ මිරාජ් හෝටලය ඉදිරිපිට නවතා තිබූ මෝටර්  රථයක සහා නවතා තිබූ බස් රථයක හානි  කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ගෙන ඇත.

බීමත් ශ්වසන පරීක්ෂණ පරික්ෂාවේ දී හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බීමත්ව සිටි ඇති බවට තහවුරු වී ඇතැයි වැල්ලවත්ත පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

 



අදහස් (1)

බීලා වාහන පැදවූ හිටපු නියෝජ්‍ය පොලිස්පති රිමාන්ඩ්

abaran Monday, 30 October 2023 01:05 AM

නීතිය මෙලෙස කාටත් එකසේ ක්‍රියාත්මක කෙරේනම් සතුටට කරුණකි . වරක් ගුවන් හමුදාපතිවරෙයෙකුත් බිල වාහනය පදවලා බොරැල්ලේදී අත්අඩංගුවට පත්වුණා මතකයි .

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 131 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site