(කේ බුද්ධික කුමාරසිරි සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
දහවල් ලබා ගත් ආහාර විෂ වීමක් හේතුවෙන් පරණ පාර මීගොඩ ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයන් 30 දෙනකු අද (06) දින දහවල් රෝහල් ගත කර ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
එම රෝගීන් අතුරින් 17 දෙනකු හෝමාගම මූලික රෝහලටත් 13 දෙනකු පාදුක්ක දිසා රෝහලටත් ඇතුලත් කර ඇත.
රෝහල් ගත කල රෝගීන්ට ක්ලාන්තය හිස රුදාව සහ මුඛයෙහි ආසාදන තත්වයන් පවතින බවත් දහවල් ආහාර වේලෙහි තිබූ බල මාලු කැබැල්ලක් නිසාවෙන් මෙම තත්වය ඇති වන්නට ඇති බව සැක පල කරන බව හෝමාගම මූලික රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.
2025 දෙසැම්බර් මස 18
12
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බල මාළු කෑ ඇඟළුම් සේවකයෝ 30ක් රෝහලට
චින්තක Tuesday, 07 November 2023 05:40 AM
සාමාන්‍යයෙන් බල මාලු සමග ඉස්සර මිනිස්සු ගා ගත් පොල් අනුභව කලා එහෙම කලේ ඒවායේ තිබුන විස ගතිය ඉවත්කරන්න කියලා තමයි අහන්න ලැබුනේ ඒත් දකුණේ සමහර මිනිස්සු ඒක නොකල බවකුත් අහල තියෙනවා (එය මම හරියට දන්නෙ නැහැ කුල භේදයක් නිසා එහෙම කලා කියලා කලකට පෙර බුද්ධික නම් මහතෙකු සති අන්ත පුවත් පතකට ලියූ ලිපි පෙලකදී කියවන්න ලැබුනා)