
(නිමන්ති රණසිංහ)
බොරැල්ල පොලීසියේ තවත් නිලධාරීන් 8 දෙනකුට කොරෝනා අසාදිත වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි
ඊයේ (1) දිනයේදී කළ පීසී ආර් පරීක්ෂණ 16 කදී මෙම නිලධාරීන් හඳුනා ගෙන ඇති බව වෛද්‍ය අංශ තහවුරු කර තිබේ.
මේ වන විට බොරැල්ල පොලීසියේ අසාදිත නිලධාරීන්ගේ සංඛ්‍යා 15 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd