
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරැල්ල කනත්ත හන්දිය ආසන්නයේදී එක් අයකු මරුමුවට පත් කරමින් තවත් හත් දෙනකුට බරපතල තුවාල සිදුකරමින් සිදු වූ මාරක අනතුරේ දොඹකරය පැද වූ රියදුරා ගංජා මත්ද්‍රව්‍ය පානය කර සිටි බවට වෛද්‍ය පරීක්ෂණයෙන් අනාවරණය වී යැයි බොරැල්ල පොලිසිය කියයි.
දොඹකර අත්අඩංගුවට ගත් සැකකාර දොඹකර රියදුරා සම්බන්ධයෙන් සිදු කළ වෛද්‍ය පරීක්ෂණයේදී ඒ බව අනාවරණය වී ඇතැයි බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන විධානගේ මහතා පැවසීය
මෙම අනතුරෙන් යතුරුපැදි 06 කට සහ මෝටර් රථ තුනකට බරපතළ අලාභ සිදුවිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම රියදුරන්ගේ බලපත්‍ර අහෝසි කර රිය පැදවීම ඔහුට තහනම් කළ යුතුයි. ඔහු වෙන රැකියාවක් සොයා ගත්තුදෙන්