
(දයාරත්න ඇඹෝගම)
පවුලේ සාමාජිකයන් අතර සමගිය, සහයෝගය හා දියුණුව ගොඩ නැගිම පිණිස ක්‍රියාත්මක කෙරෙන “මෙන් කයර්” නමින් නවමු වැඩ සටහනක් අනුරාධපුර ප්ලැටිනම් හෝටලයේදි අනුරාධපුර දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධිකරණ නිලධාරි එච්.එම්. අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම වැඩ සටහන සදහා අනුරාධපුර,මධ්‍යම නුවරගම් පළාතේ පවුල් 17 ක් හා තිරප්පනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන් පවුල් 15 ක දු දරැවන් ඇතුළු සමාජිකයන් පිරිසක් එක්ව සිටියහ.
මොවුන් මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරන බෙරෙන්ඩිනා සංවර්ධන ආයතනයේ ප්‍රතිලාභින්ය.
සම්පුර්ණ දවසක් හෝටලයේ අනිත් පිරිස සමග එකට එක්ව ගතකිරිමේ අවස්ථාව මෙහිදි ඔවුනට උදාවිය. පවුල්තුල පවත්නා සුළු සුළු ආරවුල් හිත් අමනාපකම් හදුන්වා දිම තුලින් සාර්ථක පවුල් ජිවිතයක් තුලින් හොද ආදායක් සහිත පවුල් එකකයක් විමට අවශ්‍ය දැනුම මෙහි දි ඔවුනට ලබා දෙන ලදි.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිරියන් ලස්සනට තියන්න සැමියන්ට පුහුණුවක්
Perera Friday, 03 January 2025 08:30 AM
සමියාවත් කඩවසම් විදිහට තියාගන්න බිරියන්ටත් පුහුණු කඳවුරක් තියන්න
Bunny Preena Friday, 03 January 2025 09:25 AM
බිරිද ලස්සන කලා වගේ නෙමෙයි ඊට පස්සේ තමන්ගේ බිරිඳගේ පස්සෙන් එන අයගෙන් බේරන්නත් එපැයි
බකල ජයා Friday, 03 January 2025 09:41 AM
මේක දැක්කෙ නෑ වගේ යන්න ඕන.
පොඩිඑකා Friday, 03 January 2025 11:28 AM
තුණ්ඩු ඇදලා වැඩේ කළා නම් නැගලා යයි මගේ හිතේ….!