(චාපා මධුභාෂිණී,ක.ග.කරුණාරත්න සහ සුනිමල් හේවගේ)
මින්නේරිය රෝටවැව ප්‍රදේශයේ නිවෙසක ඇති වු බහින් බස්වීමකින් පසු එම නිවෙසේ ගෙහිමියාගේ බෑණා වෙඩි වැදී මියගොස් ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.
මෙම ඝාතනවී ඇත්තේ සම්පත් කුමාර නොහොත් සංජු යන 27 හැවිරිදි ඒක්දරු පියෙකි.
ඝානය සිදු කළ බව කියන මාමණ්ඩිය මින්නේරිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 64 පමණ වන පුද්ගලයකු බව පොලිසිය කියයි.
ඝාතනය වූ එක්දරු පියාගේ බිරිද මෙම ප්‍රදේශයේම පදිංචි වෙනත් අයකු සමග අනියම් පෙම් සබදතාවයක් පවත්වා ඔහුත් සමග පසුගිය දිනෙක පැන පැනගොස් ඇත. පසුව මෙයට උරන වූ ස්වාමියා ඇගේ පියාගේ නිවසට පැමිණ නිරන්තරයෙන් රණ්ඩුසරුවල් කර ඇය නැවත ගෙන්වා දෙන ලෙසට තර්ජනාත්මකව හැසිරී ඇති බව පොලිසිය සිදු කළ මූලික පරික්ෂණවලදී අණාවරණය වී ඇත.
ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
බිරියගේ අනියම් ජංජාලයෙන් සැමියා වෙඩි කා නසී
නිතරසිංහ දහනක Sunday, 27 August 2023 11:49 PM
ගියේ එපා වෙලානේ. ඇයි තව පස්සේ පන්නන්නේ. නැවත කොහොමද වෙන එකෙක් එක්ක ගිය ගැනියෙක් සමඟ සතුටින් දීග කන්නේ. ඔය ගැනී ඔය මිනිහටත් ඔය දේම කරලා වෙන එකෙක් එක්ක යනවා බොරුනම්ර බලපන්. ගෑනු කියන්නේ ගෑනු..... " ගෑනු කොය්බද වරදේ නොබැඳෙන.. "
ජගත් ලියනගේ Monday, 28 August 2023 07:06 AM
ගේ හිමියාගෙ බිරිඳ වෙනත් එක්කෙනෙක් එක්ක පැනල ගියා නං, ගේ හිමියටත් තිබ්බෙ වෙන නෝනා කෙනෙක් ගේන්න. රණ්ඩු සරුවල් කරන්නේත් නැතුව . එහෙම කරා නං කිසිම ගැටලුවක් ඇති වෙන්නෙත් ජීවිත හානි වෙන්නේත් නැහැ . හරිම මෝඩ මනුස්සයෙක් .
Bunny Preena Monday, 28 August 2023 01:29 PM
ලැබුනු නිදහස හරියට භුක්ති විදින්න දන්නෙ නැති එකෙක්. ඵවට පින් දෙන්ට බැැ කියනවනෙ.