IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බිරිඳ ඝාතනය කළ සැමියාට මරණ දඬුවම

( පාලිත ආරියවංශ )

යකඩ පොල්ලකින් පහරදී බිරිඳ ඝාතනය කළබවට චෝදනා ලැබූ පුද්ගලයෙකුට ඌව පළාත් මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා විසින් මරණ දඩුවම නියම කළේය.

බදුල්ල ,කැන්දගොල්ල ගම්මානයේදී  2010 ජුනි මස 19 වැනිදා දිසානායක මුදියන්සේලාගේ චන්ද්‍රාවතී (35) නමැත්තිය ඝාතනය කළේ යැයි ඇගේ  පුරුෂයා වන සුලෙයිමාන් ධර්මදාස නමැත්තාට විරුද්ධව බදුල්ල පොලිසිය විසින් මෙම නඩුව පවරා තිබිණ.

සැකකරු හා මරණකාරිය අතර කලක් තිස්සේ පවුල් ආරවුල් තිබූ බවත්  මරණකාරියට වෙනත් සබදතාවක් ඇති බවට තහවුරුවීමෙන් පසු දෙදෙනා අතර ඇතිවූ බහින් බස් වීමකින් අනතුරව  සැකකරු විසින් බිරිඳට යකඩ පොල්ලකින් ඇගේ පාදයකට පහරදී ඇති බවත් නඩු විභාගයේදි අනාවරණය විය.

 

 

 



අදහස් (0)

බිරිඳ ඝාතනය කළ සැමියාට මරණ දඬුවම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site