
(යොහාන් භාසුර)
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ යමින් තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
එම මිල ඉහළ යෑමත් සමඟ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 120 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඇමරිකානු ඩබ්ලිව්. ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 116 ට ආසන්න වී ඇති බවත් විදේශ මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියාවෙන් යුරෝපා රටවලට තෙල් අපනයනය තහනම් කිරීම නිසා තෙල් සැපයුම පහත වැටීමත් චීනයෙන් තෙල් සදහා ඉල්ලුම ඉහලයාමත් ඔපෙක් රටවල් තෙල් සැපයුම වැඩිකිරීමට කටයුතු නොකිරීමත් ප්‍රධානවශයෙන් ලෝක තෙල්මිල ඉහලයාමට බලපා ඇත. මේවා නිසා තැලෙන්නේ තෙල් සම්පූර්ණයෙන්ම ආනයනය කරන ලංකාවයි.
අපේ රටේ තෙල් නිධි ගවේෂණයට මොකද උනේ??