
(විමුක්ති එස් රුද්‍රිගු)
පසුගිය සතියට සාපේක්ෂව ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල අද(11) පහල ගියේය.
ඒ අනුව ලෝක බොරතෙල් වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 103.2 ක් වූ අතර බ්‍රෙන්ට් කෘඩ් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 105.7 ක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හා... සිකුරාදා තිබුණේ 102.18.. අද 103.02.. හරි ඩොලර් 1ක් වැඩිවුණා...