
(යොහාන් භාසුර)
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 98 ක් දක්වා පහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය මාසයක පමණ කාලය තුළ බොරතෙල් බැරලයක මිල ඩොලර් 120 ආසන්න විය.
රුසියාව සහ යුක්රේනය අතර පවතින යුධමය තත්වය බොරතෙල් මිල අසාමාන්‍ය මිල ඉහළ යෑමට හේතු වූ බව විදේශ මාධ්‍ය වැඩි දුරටත් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමනම් අද ජනාධිපති ජනතාව අමතන විට මේ තෙල් සහනය පරිප්පු සහ ටින්මාළුවලින් දේවි...
එතකොට අපේ රටේ ඉහළ දැමූ ඉන්ධන මිළ ගණන් නැවත පහළ දමන්නේ කවදාද?
වැඩිකරපු බස්ගාස්තු අඩුකරයිද, ගොවියෝ වී මිල අඩුකරයිද? සහල් මෝල් මුදලාලිලා සහල් මිල අඩුකරයිද..? සියලුම භාණ්ඩවල මිල අඩුකරන්න. පවතින රජයට වුවමනාවක් තිබේ නම් තෙල් මිල අඩුකරාවි...
දැන් ඉතින් ලංකාවේ තෙල් මිල අඩු කරලා වැඩක් නෑ. වැඩි කරපු බස් ගාස්තු, බේකරි නිෂ්පාදන, ත්‍රිවිල් ගාස්තු ඇතුළු සියලුම දේවල් වැඩි කරලා ඉවරයි. එවා මළාට අඩුවෙන්නේ නෑ. ආයි ඒවා අඩු කරන එකේ තේරුමක් නෑ...