( තිළිණි ද සිල්වා)
කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7 ක සිට බ්‍රිතාන්‍යයට පුද්ගලයින් පැමිණිමේදී නිරෝධායනය අනිවාර්ය කරමින් බ්‍රිතාන්‍ය රජය රතු නිවේදනයක් නිකුත් කර ඇත.
මෙම නව නීතිය ලබන 08 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග වලින් පැවසේ.
ශ්‍රී ලංකාවට අමතරව ඇෆ්ඝනිස්ථානය ,බහරේනය , ඊජිප්තුව , කොස්ටාරිකා ,සුඩානය සහ ට්‍රිනිඩෑඩ් සහ ටුබැගෝ යන රට වලටද මෙම නීතය බලපැවැත්වේ.
ඒ අනුව අදාළ රටවල සිට බ්‍රිතාන්‍යයට පැමිණෙන්නේ නම් එම පිරිස් අනිවාර්යයෙන්ම එරට හෝටලයක නිරෝධායනයකට යොමු විය යුතුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මේ මුස්ලිම් කට්ටිය බොරුනේ කියන්නේ "සූදූ වලට දෙවියන් කැමති නැහැ, අල් කුරාන් එකේ විදියට අපිට ඒක හරාම්" කියලා. ලොතරැයි කියන්නේ තනිකරම සූදු ක්‍රීඩාවක්නේ...
අපට කොරෝනා ආවෙත් උන්ගෙන්මයි...!!!
ලංකාවේ නං ගුවන්තොටුපළවල් ඇරියේ ඇමෙරිකාවට ගිය කවුදෝ ආපසු එන නිසා කියලත් කියනවා. අනේ මන්දා..!!!