IMG-LOGO

බරණැස මිගදායේ ඒකාලෝක වෙති

බරණස ඉසිපතන මිගදායේ ඒකා ලෝක කරමින් බලන්ගොඩ රාධ හිමියන්ගේ සර්ව රාත්‍රික භාවනාමය බුදු ගුණ දේශනයව ආරම්භ විණි.

ලොව පුරා විහිදි සිටින විවිධ රටවල බෞද්ධ සුපින්වත් උවැසි උවැසියෝ ධර්ම දේශනය ශ්‍රවණය කිරීම සඳහා බරණැස මිගදායේ විහාරස්ථානට පැමිණ සිටිති. 

රැය පහන් වන තුරු මෙම ධර්ම දේශනය පැවැත්වේ.

සියලු ලෝ වැසියන්ට සෙත් පතා බුදු සිරිත ඇසුරින්  බලංගොඩ රාධ හිමියෝ විසින් සර්ව රාත්‍රීක භාවනාමය බුදුගුණ දේශනාව පවත්වනු ලබති. 

මේ නිමිත්තෙන් පෙරදින මහා පහන් ආලෝක පූජවක් පැවැත් වූ අතර නොවැම්බර් 8 වැනි  සර්වඥ ධාතු වන්දනා පිංකමක් ද පැවැත්වේ. 

 



අදහස් (5)

බරණැස මිගදායේ ඒකාලෝක වෙති

කිරිපුතා Friday, 04 November 2022 06:17 PM

අරහත් ධජයට මහා ගරු ගාම්භීරත්වයක් ලබාදෙමින් බුදු මගම යන බලංගොඩ රාධ ගරු ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා !!

:       9       8

"කර්මය සැම ආගමට පොදුය"Saturday, 05 November 2022 01:19 AM

දෙවි කෙනෙකි සැම ආගමකම අදහා වඳින නායක දෙවියන්ටත් දම්සක් දෙසුවේ බුදු පියාණන්වී නායක අකනිටා සිට බඹලොව දෙවිඳුනට දම් දෙසූව නායක කර්මය සැම ආගමට පොදුය දෙසු බුදු එකම නායක

:       0       0

kamalSaturday, 05 November 2022 05:12 AM

බුද්දාගම තියෙන්නේ ජප කර කර මතුර මතුර නුල් බඳින්න නෙමෙයි. සිත දියුණු කරගෙන රහත් අරහත් පලයට පත්වීමටයි. සීලයක් නැති ප්‍රසිද්දිය, වස්තුව සොයා යන ගිහියත් පැවිද්දත් කොච්චර මැතුරුවත් එක තැනම තමයි.

:       1       4

thilak Friday, 04 November 2022 06:47 PM

බුදුගුණ වැයීමේ පලක් නොමැත. කල යුත්තේ ඒ ගුණ තමන් තුල පිහිටුවා ගැනීමට තැත් කිරීමයි.

:       1       17

සේනක Friday, 04 November 2022 07:58 PM

සැබෑවටම බුදුමග දන්නෝ නම් කරන්නේ එහි ගමන් කිරීම මිස, එය ජප කිරීම නොවේ. එය අල්ප කටයුතු ඇති අධික වියදම් නොයන වැඩකි.

:       1       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 66 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 223 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 559 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site