(ඉන්දිකා රාමනායක)
බි්රගේඩියර් නිලයේ සිටි නිලධාරීන් දස දෙනකු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් අද මේජර් ජනරාල් නිලයට උසස් කරනු ලැබ ඇති බව යුද හමුදාව කියයි.
මෙම උසස්වීම් මැයි මස 10 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි සිදුකර ඇති බව යුද හමුදා වැඩබලන මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනවිරත්න මහතා පැවසීය.
රසික කරුණාතිලක, වසන්ත මාදොළ, කුමාර ජයපතිරණ, ප්‍රසාද් පතිරත්න, ආර්. ජේ. ගමගේ, රෝහණ කටුකුඹුර, අරුණ ආරියසිංහ, කීර්ති කොස්තා, ඩබ්ලිව්. ජී. එච්. ඒ. එස් බණ්ඩාර සහ ප්‍රදීප් ද සිල්වා යන මහත්වරුන් මෙලෙස මේජර් ජනරාල් නිලයට උසස් කර ඇත බවද රොෂාන් සෙනවිරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd