(විනීතා ගමගේ)
ශ්‍රී ලාංකික මුස්ලිම් කාන්තාවන් අදින සම්ප‍්‍රදායික නොවන ඇදුමක් වන බුර්කාව (මුහුණ සම්පූර්ණයෙන්ම වැසෙන පරිදි අදිනු ලබන කාන්තා ඇදුම) තහනම් කිරීමට පියවර ගන්නැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා රජයෙන් ඉල්ලීමක් කර ඇත.
මෙම ඉල්ලීම පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මන්ත‍්‍රීවරයා පියවර ගෙන ඇත.
මෙම ඇදුම ජාත්‍යන්තර ත‍්‍රස්තවාදයේ දී පිරිමින් පවා සැගවී ත‍්‍රස්ත කි‍්‍රයාවල නිරත වීමට යොදා ගෙන ඇතැයි පෙන්වා දෙන මාරසිංහ මහතා මෙය ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් ගේ සම්ප‍්‍රදායික ඇදුමක් නොවන බව මුස්ලිම් දේශපාලන නායකයන් පවා පිළිගෙන ඇතැයි ද පෙන්වා දෙයි.
මේ වනවිටත් බුර්කාව ගලවා ඇතුළුවන ලෙස සමහර ආයතන පවා දැන්වීම් යොදා ඇතැයි ද ජාතික ආරක්ෂාව සළකා බලා මෙම ඇදුම තහනම් කිරීමට සළකා බැලිය යුතු යැයි ද මන්ත‍්‍රීවරයා පෙන්වා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අංශු කියන්න වගේ හදන්නේ...
දැන්වත් ක්‍රියාත්මක කරනු. ඩුබායි, ලෙබනන් වල බහුතර ඉස්ලාම් භක්තික ගැහැණු අය ඔය බුර්කාව ගණන් ගන්නේ නැහැ.
යුරෝපයේ රටවල මේ ගෝනි ඇෙඳුම තහනම් කරලා තියෙන එකේ ලංකාවේත් කරන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අන්තවාදයේ එක සලකුණක් තමා මේ භයානක ලෝගුව.
අගය කළයුතු යෝජනාවක්.. මහජන ආරක්ෂාව සඳහා.. ඕක දාගත්තම කවුද ඇතුලේ එන්නේ කියලා හිතාගන්න බැහැ..
නමුත් මේ කවුරුවත් මේක කරන්න කැමති වෙන එකක් නෑ .මුස්ලිම් දේශපාලකයෝ කිව්වොත් මේක කරන්න බෑ කියලා අපේ අය නිකම්ම ඔලුව නමනවා.
ඉතා කාලෝචිත පියවරකි. රටක ආරක්ෂාව පිළිබඳ දැන්වත් උනන්දු වන බව පෙන්වීමටවත් කටයුතු කිරීම වටියි.
සෞදි අරාබියේ පවා අනිවාර්ය නොකරන ලද බුර්කාව වසර සිය ගනනක් ලාංකික මුස්ලිම් කාන්තාවන් අඳිනු ලැබූ සම්ප්‍රදායික ඇඳුම සම්පූර්ණයෙන් වෙනස් කරමින් මැදපෙරදිග රැකියාවන් සඳහා මෙන්ම වන්දනාවේ පැමිණි කාන්තාවන් විසින් එම රටවල් අනුකරණය කරමින් රටට හඳුන්වා දුන් මෙය දැනට ප්‍රථම මුස්ලිම් රාජ්‍ය වන හා පූජනීය රාජ්‍යයක් වන සෞදි අරාබියේද රජු විසින් කැමති අයෙකුට පමණක් පරිහරණය කරන ලෙස අනිවාර්ය නොකරන ලද ඇඳුමකි. අනෙක් රටවල විවිධ අපචාර හා ත‍්‍රස්තවාදී මෙන්ම පාතාල කාර්යයන් සඳහාද පිරිමින් විසින් මෙන්ම ගැහැනුන් විසින්ද පරිහරණයට යොදාගනී. මෙය රටේ හා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් වහාම ඉවත් කිරීමට රාජ්‍ය විසින් ක්‍රියාකළ යුතුයි.. මේ සඳහා කිසිදු සදාචාරාත්මක මුස්ලිම් ජාතිකයෙකු විරුද්ධ නොවන බව නොඅනුමානයි.
ලංකාවෙත් බුර්කාව තහනම් කරන්න. ඉතාලියේ සහ ප්‍රංශයේ මේක තහනම්.
ජාතික ආරක්ෂාව සලකා මෙම ඇඳුම (බුර්කාව) වහාම තහනම් කරන්න.
අනිවාර්යයෙන්ම සිදුවියයුතු දෙයක්.. මේක පිරිමින් අඳින ගවුමත් තහනම් කළ යුතුයි. මෙය ලංකාවේ මුස්ලිමුන්ගේ ඇඳුම නොවෙයි, මූලධර්මවාදීන් තමුන් පෙන්වන්න අඳින ඇඳුමක්... ලංකාවේ එය අපේ රටට ඔබින්නේ නැහැ.
මොනවා උනත් මොහු කියන දේ සහතික අැත්ත... කළ යුතුම දෙයක් කවුරු එපා කිව්වත් එය කළයුතුයි. සමහර අරාබි රටවල් වල වත් නැති විදිහට ලංකාවේ භාවිතා කිරීිමෙන්ම පේනවා කරම...
මෙන්න කරන්න පුලුවන් නම් නියම වෙලාව... බලමු ආණ්ඩුවට කොන්දක් තියෙනවද කියලා?
හෙල්මර්ට් එකක් පැළඳගෙන ATM මැෂින් එකෙන් සල්ලි ගන්න දෙන්නෙත් නැහැ. ඒ වුණාට බුර්කාව ඇඳගෙන ATM එකෙන් සල්ලි ගන්න විතරක් නෙමෙයි උසාවියට යන්නත් පිළිවන්නේ. මේවා ආරක්ෂාවට බලපාන්නේ නැද්ද? ආණ්ඩුව ඒ තරමටම නිවටයි. බුර්කාව තහනම් කිරීමට ගෙන ආ යෝජනාව කාලෝචිත ලෙස සළකා කටයුතු කිරීම මැනවි...
අපේ මුස්ලිම් අයත් රැකගන්න මෙය ඉතා වැදගත්...
ඉතාමත් හොඳ අදහසක්. වහාම ක්‍රියාත්මක කිරීම වටී.
නියමයි... වටිනා වැඩක්....
ඉතාමත් කාලෝචිත තීරණයක්.
ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත් හොඳ තීරණයක් වශයෙන් පොදු ස්ථානවල බුර්කාව තහනම් කිරීම අපි සියලු දෙනා පිළිගත යුතුයි.
මේක දාගෙන යන අය හිතන්නේ මේක අරාබි රටක් කියලයි. ඒක මහා භයානක තත්වයක්.
සලකා බලන්න ඕනෑ නැහැ. තහනම් කරන්න. දැනට මාස කිහිපයකට උඩදී සෞදි අරාබියේ සල්මාන් කුමාරයාව ඇමෙරිකානු රූපවාහිනි ආයතනයකින් ' ඉන්ටර්වීව් ' කළා. එවිට ඔහු කීවා. කුරානයේ කොතැනකවත් කියලා නැහැ ගැහැනුන්ට මුහුණ වසන්න ' කියලා. කියලා තියෙන්නේ වැදගත් විදිහට අඳින්න පළඳින්න කියලයි" කියා. නමුත් කුමාරයාව ඉන්ටර්වීව් කරපු ඇමෙරිකානු ජනමාධ්‍යවේදිනිය එළියට ආපසු, එළියේ සිටි පොලිස් නිලධාරියෙක් කීවා ' ඔබේ ඔලුව වසා ගන්න" කියලා. බලන්න අලුත් විදිහට හිතන ලෝකයකත්, සාම්ප්‍රදායික ලෝකයත් අතර ඇති වෙනස...
ස්තුතියි මහාචාර්යතුමනි... මේ ගැන කතා කරකරන්නත් වචන නැහැ.
ආරක්ෂාව වෙනුවෙන් පමණක් නොවෙයි, සෞඛ්‍යයට, පරිසරයට බලපාන ඇඳුමක් හැටියටත් මෙය වහාම තහනම් කළ යුතුයි. මේ ගිනි අව්ව කකැරෙන දවස්වල ඔය කළු සරුවාලේ ඔතාගන ජනසමාජයට එන සරීර තැම්බෙනවා..
මේක කළ යුතුම දෙයක්. මේ අැඳුම්වලට මුවා වී ඕනෙම කෙනෙකුට ත්‍රස්ත ක්‍රියාවල යෙදිය හැකියි...
අපේ රටේ තමයි ජාතිය ගැන හිතලා මෙවැනි දේ නොකරන්නේ. යුරෝපීයයන් බුර්කාව තහනම් කරලා. ඉතාලියේ කිසිඳු ආයතනයකට බුර්කාව හෝ එවැනි මුහුණු ආවරණ පැළඳ ඇතුළුවීම තහනම්...
හරියට හරි බුර්කාව තහනම් කරන්න. පාර්ලිමේන්තුවේ සම්මත වුනත්, නොවුනත් ප්‍රසිද්ධ ප්‍රවාහන වලට නංවා ගැනීම ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීම ගැන ජනතාව විරුද්ධ වන්න.
ඉතා හොඳ අදහසක්... මෙය තහනම් කළ යුතුයි.
හොඳ වැඩකි. මෙයට වසර 5 කට 10 කට පෙර ගෝනි බිල්ලෝ සිටියෙම නැත. දිග රැවුල් කාරයින්ද, චීනයේත් තහනම්ය. ප්‍රංශයත් එසේමයි. මළවුන්ට යම් ගෞරවයක් මෙමගින් වනු ඇත.
මේ වෙලාවේ ඉතාමත්ම හොඳ යෝජනාවක්. ගවයින් 225 අතරින් මේ රටේ ජනතාව ගැන සිතා මේ යෝජනාව ඉදිරිපත් කළාට ඔබට ස්තූතියි. බලමු හිටන් මොකද කියන්නේ කියලා...?
ඊයේ කඳානේදී ඇල්ලු බුර්කාව දැමු කෙනා එය මිනිසුන් එකතුවී ගැලවූ පසු පිරිමියෙක් බව දැනගෙන පොලිසියට බාර දී ඇත. තව කොපමණ ඇත්ද එවැන්නවුන් රටේ? කරුණාකර මෙය වහාම තහනම් කරන්න..
හොඳ තීරණයක්... ඉක්මණින්ම මෙය ක්‍රියාත්මක කරන්න..
ආරක්ෂාව සඳහා කළ යුතුම දෙයක්.
නියමයි...
ඔබතුමා දේශපාලකයන්ගෙන්ද මුස්ලිම් සම්ප්‍රදාය ඇහුවේ, වෙන කව්රුත් ලැබුනෙම නැද්ද?
ඔබට පින්, කොතැනින් හරි පටන් ගමු... මේ අසමත් රජය සියලු සමාජ ජාලා විසන්ධි කරලා තියෙන්නේ.. තමන්ට විරුද්ධව ජනතාව පෙලගැසෙයි. හරියට ඊජිප්තුවේ වගේ කියල බයට, එ්ක පැහැදිලියි, නැතුව අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය වුණත් ඒවාට කලබලවෙලා මිනී මරාගන්න තරම් මෝඩ ජනතාවක් නෙමේ අද ඉන්නේ.. කවුද ඇත්ත කියන්නේ කවුද නැත්තේ කියලා දැන් නම් හොඳටම තේරුම් අරන් ඉන්නේ... අපිත් මේ මැති අැමැතිලගේ උත්සව වර්ජනය කරමු.. මොවුන්ව සමාජයෙන් කොන්කරමු. පුද්ගලික දේකටවත් ගෙන්න ගන්න එපා. සියලුම දේශපාලකයෝ කොන්කරමු.
කළයුතුම දෙයක්. දැනටත් ප්‍රමාදයි. බස් දුම්රිය ගමන්වලදී අපි බොහෝ විට සැකයෙන් බලන වාර අනන්තයි. බොහෝ සුවිසල් පාර්සල්ද රැගෙනයි මොවුන් අැතුල් වෙන්නෙත්...
අනේ වාසනාවන්... කරලා දාන්න.. කාටවත් බයද?
හොඳ අදහසක්... මෙය නියත ලෙස ක්‍රියාත්මක වෙන්න ඕනෑ. ත්‍රස්තවාදය තුරන් කිරීමට වගේම මේක අපේ රටට ගැලපෙන්නේ නැහැ.
බුර්කාව තහනම් කරන්න’ මේක මීට ගොඩක් කලින් මමත් යෝජනා කළා. මේ වගේම අපි කියන දෙයක් අහන්නේ නැහැනේ ඉතින්... තව දෙයක් මේ හෝටල්, කඩසාප්පු, වර්ජන කරන්න ජනතාවෙනි බඩගින්නේ හිටියත් මින්පසු මොවුන්ගේ කිසිම කඩේකින් බඩුගන්න එපා. අද ඉඳලා වැඩේ පටන්ගමු. අපේ සල්ලි වලින් අපිටම කෙලිනවා... මේක හොඳ ක්‍රියාවක්.. මොවුන් වට්ටන්න වගකිව යුතු තැනක රක්ෂාවක්වත් දෙන්න එපා. ඔයාලට ඕන විදියට ඉන්න ඕනෑනම් වෙන රටක් හොයාගනිල්ලා. අද සිටම කඩවල් වර්ජනේ පටන් ගමු. ලබන ඡන්දෙන් පාර්ලිමේන්තුවේ ඉන්න ටිකත් එළියට දාමු. එවිට අපි ගොඩේ ගොඩ...
ඔව් මාරසිංහ මහතාගේ යෝජනාවට මගේ සම්පුර්ණ සහයෝගය.
නියමයි
අත් දෙකම ඔසවා පක්ෂ, පාට, ජාති භේදයකින් තොරව සහාය දෙන්නෙමු.
තහනම් කරයි කියලා තමයි භය, තාම අපේ අගමැතිතුමා බලයේ ඉන්න බව ඔය කාට කාටත් අමතක වෙලාද?
ඉතාම හොඳ යෝජනාවක්. ඔවුන් වැරදි ලෙස හැසිරීමට ඉඩ ඇත. අනෙකුත් අයගේ මානව හිමිකම් සදහා තර්ජනයක්
ලෝකේ දියුණු පරිසිදු ඉස්ලාම් ආගම තියෙන රටවල මේ විකාර ඇඳුම නැහැ. මේ ඇඳුම ලෝකේ රටවල දැන් තහනම් කරලත් ඉවරයි, අපේ රටේ පාර්ලිමේන්තුවේ මුස්ලිම් අන්තවාදීන් ඉන්න බව දැන් දැන් පෙනෙනවා ,
හොඳ අදහසක්..
මේක හොඳ යෝජනාවක්. දැනට අවුරුදු 20කට පෙර මේවා අපේ රටේ තිබුණේ නැහැ. දැන් මේ අරාබිකරණය සමග මෙයා ඇවිත් තියෙන්නේ. ඔබතුමාට ස්තුතිය පුද කරනවා මේ යෝජනාව ගෙනාවට...
මීට බොහෝ කලකට පෙර කරන්න තිබුණු දෙයක්... දැන්වත් කරන්න අනුමැතිය ලැබුණොත් හොඳයි. ඥානසාර හාමුදුරුවෝ මේක පෙන්නුවේ කලකට පෙර. නමුත් අපේ අය එ්ක පිළිගත්තේ නෑ..
අනිවාර්යයෙන්ම කළ යුත්තක්.. තවද පල්ලිවල ශබ්ද විකාශන යන්ත්‍ර, එම නාමික ගම්මානද ඉවත් කළ යුතුමයි.
ඔවුන්ගේ නිවෙස්වල, ඔවුන්ගේ ආගමික ස්ථානයන්වලට පමණක් සීමා කල යුතුය. අනෙක් සියලු තැන්වල තහනමට ලක්කල යුතුය
ඉතාම කාලෝචිත යෝජනාවක්.
ඉතාමත් නිවැරදි යෝජනාවක්, බොහොමයක් මුස්ලිම් කාන්තාවන් වලංගු රියදුරු බලපත්‍ර නොමැතිව බුර්කාවට මුවාවී වාහන පදවවී, කරුණාකර මෙම යෝජනාවට සහයෝගය ලබාදෙන්න
හොඳ තීරණයක්.....
සාක් සංවිධානයට අයත් රටවලින් ශ්‍රී ලංකාව, ඉන්දියාව,නේපාලය, භූතානය හැරුණු කොට පාකිස්ථානය, ඇෆ්ගනිස්තානය , බංග්ලාදේශය හා මාලදිවයින් ඉස්ලාමීය රටවල් වෙයි. අන්තර්ජාලයේ සැරිසරන ඔබට එය බලාගත හැකි ඡායාරූප නිරීක්ෂණය කරන්න. බුර්කාවට ඇති තැන කෙතෙක්දැයි ඔබට පෙනෙනු ඇති. 1950 ගණන්වල මෙරට මුස්ලිම් තරුණියන් සළු පොටකින් , හිජාබයෙන් (Hijab) හෝ තමා හැඳ සිටින සාරි පොටින් හෝ අන්‍යයන් ඉදිරියේ තම හිස සහ ලය මණ්ඩල වසාගෙන සිටි අතර වැඩිහිටි කාන්තාවෝ බොහෝවිට සාරි පොටින් හෝ තම ස්වාමිපුරුෂයාගේ සරමකින් ආවරණය කැරගත්හ.ලංකාවේ මුස්ලිම් කතුනට බුර්කාවත්, පිරිමින්හට අරාබි ඇඳුමත් ඉස්මතු වුනේ ඉරානයේ 1979න් පසු කුමේනිගේ ඉස්ලාමීය පාලනය අනුව යමිනි. මෙය ආගමික, සංස්කෘතියක හෝ ජාතියක අවශ්‍යතාවක් සඳහාම වූ ඇඳුමක් නොවන බව පැහැදිලිය. කාන්තාර අරාබිකරයේ වැලි කුණාටුවලින් ආරක්ෂා වීමට හා සේදීමට ජලය හිගකම නිසා ගැහැණු පිරිමි හිසේ සිට දෙපතුල දක්වා වැසෙන්නට මෙම ඇඳුම් ඇන්දහ. බුර්කාව තහනම් කිරීම අප රටේ ආරක්ෂාවට ඉතා හොඳ පියවරක් වනු ඇත.
ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු වැදගත් තීරණයක්
කල හැකි දෙයක්දැයි සැකයි. කුහක දේශපාලනය සිය ඡන්ද නිසා මෙයට එකඟ නොවිය හැකියි...... අඩුම ගානේ රජයේ කාර්යාල , වැදගත් ආරක්ෂක ස්ථාන, අධිකරණ වැනි තැන්වලට වත් මුල් අවස්ථාවේ තහනම් කල යුතුයි...
කිරීමේ ගැටළුවක් නැහැ නමුත් ඡන්ද අඩුවීමේ ගැටළුවක් තියනවා.......
මෙය එත හොඳ ආරම්භයකි. ඕමානයේ සුල්ටන් කබූස් විශ්ව විද්‍යාලයේ සිසුන්ට මුහුණ ආවරණය කිරීම තහනම්ය. ඇයි අපිට එය කරන්න බැරි?
මුස්ලිම් රටවල කාන්කාවන් පමණක් නොව පිරිමින් පවා සම්පූර්න ඇඟ වැහෙන්න ඇඳුම් අඳින බවක් පේනවා ඔහුන් එහෙම කරන්නේ එම රටවල් කාන්තාර තත්වයට සමාන අධික උෂ්ණත්වයෙන් ආරක්ෂාවට.අපේ රටේ එහෙම තත්වයක් නැහැ.මෙම යෝජනාව ඉතාම කාලෝචිතයි.
සමහර බටහිර රටවලත් බුර්කාව තහනම් කර තිබෙනවා. උදාහරණයක් ලෙස ඕස්ට්‍රෙිලියාව වැනි රටවල් ගතහැකියි.
අපි හෙල්මට් ගලවාගෙන ඒටීම් යන්ත්‍ර භාවිතා කරනකොට මෙම ගැහැණු හොල්මන් වගේ ඇවිත් එම යන්ත්‍ර ක්‍රියාත්මක කරනවා. වාහන පදින්නේ ඇස්දෙක පමණක් අනෙකට පෙනෙන විදිහට. මේ අවස්ථාව සුදුසුම අවස්ථාව මෙය නතර කිරීමට .
මෙහෙම ඇමති කෙනෙක් පාර්ලිමේන්තුවේ හිටියද ?? අදමයි නම ඇහුවෙත්....
ඇයි අර කළු ලෝගුව ? එකත් අයින් කරන්න . හොද අදහසක්
බුර්කාව විතරක් නොවී, අන්තවාදී අදහස් තියෙන, වෙන රටවල තහනම් කර ඇති සියලුම නාලිකා තහනම් කළයුතුයි...
බුර්කාව වගේම සිරකරුවනට කහපාට ජම්පර් එක අන්දන එකත් නවත්වන්න ඕනෙ. අපි ඔක්කොම මැරෙන මිනිස්සු . අපි හැමෝටම වැදගත් ආරක්ෂාව යි .
කාලෝචිත යෝජනාවක්... මන්ත්‍රීතුමාට සුබපැතුම්..!!!
නියමයි...
මෙය ඉතාමත්ම වැදගත්, ඉතාම නිවැරදි වගේම ඉතාම අවශ්‍ය යෝජනාවක්. මේ රටේ සියලු දෙනාටම තිබිය යුත්තේ එකම නිතියකි, සදා කාලයටම මෙම තහනම ක්‍රියාත්මක කල යුතුයි.
පුවත් ඉතා පැහැදිලිය.හොඳ විස්තරයක් ඇත.
ඉතා කාලෝචිතයි. නමුත් මෙය ක්‍රියාත්මක කරන තුරු විශ්වාස නැත. ඡන්ද මලු ගැන සිහින මවන පාලකයන් මෙය යට ගසා දමනු ඇත. සිංහලයන්ට සියල්ල මතක සති කිහිපයක් පමණි. මෙය ක්‍රියාවේ යෙදවෙන තෙක් ඒ සඳහා බල කල යුතුය. නැතිනම් මෙවැනි ඇඳුම් ඇඳගත් අය නිරතුරුවම සෝදිසි කල යුතුය. ප්‍රශ්න කළ යුතුය. එවිට පත්වන අපහසුතාව නිසා මෙවැනි නොගැලපෙන විකාර සමාජයෙන් ඉවත් වනු ඇත.
අනිවාර්යෙන්ම කල යුතුයි. මෙය තමයි ඔවුන්ගේ ජාතිවාදයේ හොදම සලකුණ. අවුරුදු සියක් විතර ඉදලා ලංකාවේ ඉන්න මුස්ලිම් කාන්තාවන්ට නොතිබුන අමුතු අමාරුවක් මේ මෑතක හැදුනේ මේ ලෝගුවත් එක්ක. මෙහෙම හොල්මන් වගේ ඉන්න ඕන නම් ගෙවල් වලට වෙලා හිටපුදෙන් අපිට මොකද. හැබැයි පොදු තැන් වල, මහා මග යනවා නම් හොරුන්ට ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන මේ ලෝගුව ගෙදර තියලා එන එකයි.
අන්තවාදය සහමුලින්ම ශ්‍රී ලන්කාවෙන් තුරන් කල යුතුයි.