බියගම ප්‍රාදේශීය සභාවේ සභික ධූර පනස් හතෙන් ධූර 32කක බලය ජාතික ජන බලවේගය හිමි කරගත්තේය. සමගි ජන බලවේගයට ආසන අටක් ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සභික ධූර හතක් ද, එක්සත් ජාතික පක්ෂය සභික ධූර පහක්ද, සර්වජන බලය ආසන දෙකක්ද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස, ශ්‍රී ලංකා කම්කරු පක්ෂය සහ ජාතික නිදහස් පෙරමුණ එක් ආසනය බැගින් හිමිකර ගත්තේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බියගමත් ජාජබට