
(කේ බුද්ධික කුමාරසිරි)
තලවතුගොඩ සමාජ ශාලාවකදී අද (19) දින අලුයම පුද්ගලයාන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලක දී බලපත්‍ර සහිත ගිනි අවියකින් වෙඩි තබා සාපරාදි බිය ගැන්වීම සහ බලපත්‍ර කොන්දේසි අනිසි ලෙස භාවිතා කළ බව කියන සුරාබදු පරීක්ෂකවරයකු සහ ව්‍යාපාරිකයකු ලබන 30 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා නියෝග කළේය.
මෙලෙස බන්ධනාගාර ගත කරන ලද්දේ සලින්ත අතපත්තු සහ සම්පත් ගමගේ නමැති පුද්ගලයන් දෙදෙනෙකි.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශ කටයුතු අවසන් නොවීම සහ තවත් සාක්කිකරුවන්ගෙන් සාක්ෂි ලබා ගැනීමට තිබෙන බවට තලංගම පොලිසිය මගින් අධිකරණයට කළ දැනුම් දීම මත මෙලෙස සැකකරුවන් රක්ෂිත බන්ධනාගත කිරීමට කටයුතු කර ඇත.
2025 දෙසැම්බර් මස 18
250
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිය කරන්න වෙඩි තැබූ ව්‍යාපාරිකයා - සුරාබදු පරීකෂක රිමාන්ඩ්