
( කේෂර ගුණතිලක)
මොනරාගල , නක්කල කුරුඳුගොඩ ප්‍රදේශයේදී බඳින තුවක්කුවක් පත්තු වී දෙදරු මවක් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.
මෙලෙස තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ නක්කල කුරුඳුගොඩ පදිංචි 37 හැවිරිදි දෙදරු මවකි.
ඇය වත්තපහළ ඉඩමේ වගාබිමකට යමින් සිටියදී කිසියම් අයෙකු සතුන් දඩයම්කිරීම සඳහා බඳින ලද තුවක්කුවක් පත්තුවීමෙන් ඇයගේ දකුණු පාදයට තුවාල සිදුවී ඇත.
2025 දෙසැම්බර් මස 18
644
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බඳින තුවක්කුව පත්තුවී දෙදරු මව රෝහලේ