
(ඉන්දික අරුණ කුමාර)
නාඋල - අඹ ගහදෙවොල නැමති රක්ෂිතයේ දී කිසියම් පුද්ගලයෙකු විසින් අටවා තිබු බදින තුවක්කුවක් පත්තුවි ඊයේ (25) පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
වෙඩි වැදුණු පුද්ගලයා අඹන රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සදහා දඹුල්ල රෝහලට රැගෙනයාමේ දී මියගොස් ඇති බව නාඋල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තෙ කෝංගහවෙල - රජාවෙල ලිපිනයේ පදිංචිව සිටි රත්නායක මුදියන්සේලා ගෙදර හීන් බණ්ඩා (39) නැමති අයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd