(සුජිත් හේවාජුලිගේ)
බන්ධනාගාර ප්‍රධානීන් එකොළොස් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
විවිධ ආන්දොලනාත්මක සිදුවීම්වලින් පසු මෙම මාරුවීම් කර ඇතැයි දැනගන්නට ඇත.
මාරු කර යවනු මෙම පිරිසට බන්ධනාගාර අධිකාරිවරු සහ සහකාර අධිකාරිවරුද ඇතුළත් වෙති.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසන්නේ මේවා සේවා අවශ්‍යතා මත කෙරුණු ස්ථානමාරුවීම් බවයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිර කරුවන් හැදුවත් කවදාවත් මෙයාලනම් හදන්න බෑ.
කොහොමද බදුර්දීන් ගේ වැඩ
හිරමනේ හඳට යැව්වත් කරන්නේ පොල් ගාන එක.