
(යොහාන් භාසුර)
77 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව ජනාධිපති සමාව යටතේ බන්ධනාගාර රැඳවියන් 285ක් හෙට (4) නිදහස් ලබන බවත් එම රැඳවියන් අතරට පිරිමි රැඳවියන් 279ක් සහ කාන්තා රැඳවියන් 6ක් ඇතුළත් බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.
එහිදී වාරියපොළ බන්ධනාගාරයෙන් රැඳවියන් 33ක්, මහර බන්ධනාගරයෙන් රැඳවියන් 31ක්, අනුරාධපුර බන්ධනාගාරයෙන් රැඳවියන් 22 ක් සහ වැලිකඩ බන්ධනාගාරයෙන් රැඳවියන් 15ක් ලෙස රටපුරා සියලුම බන්ධනාගරවලින් රැඳවියන් නිදහස ලබන බවත් එම පිරිස හෙට පෙරවරුවේ නිදහස් කරන බවත් දිසානායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2504
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
බන්ධනාගාර රැඳවියන් 285ක් හෙට නිදහස්
Perera Tuesday, 04 February 2025 11:50 AM
දුමියා නිදහස් කෙරුවේ නැද්ද?