(නිමන්ති රණසිංහ)

බන්ධනාගාර නියාමක තනතුරට බඳවා ගැනීම සඳහා වන ගිවිසුම් අත්සන් කිරීම සහ ප්‍රායෝගික පුහුණුව සඳහා යොමු කිරීමට සුදුසුකම් ලද අයදුම්කරුවන්ගේ නාම ලේඛනය එළිදක්වා ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (පාලන) , මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

ඒ අනුව ,ඊට සම්බන්ධ තොරතුරු බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙබ් අඩවියේ (www.prisons.gov.lk) පළ කර ඇති බවද බවද හෙතෙම පැවසීය.