
(ඩබ්ලිව්. ජේ. මුණසිංහ )
ඕපනායක ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොල්වත්තහේන. අසමානකන්ද නාය යාමෙන් තේ අක්කර 8ක් පමණ විනාශ වී ඇතැයි ගම්වැසිහු පවසති.
මෙම නාය යාම අද පෙරවරු 7.30 ට පමණ සිදුව ඇති බවත්, ජීවිත හෝ නිවාස දේපල හානු සිදුව නොමැති බවත් ඉන් පහල ගම්වැසියන්ට දැඩි අවධානයෙන් සිටීමට උපදෙස් ලබාදී ඇති බවත් ඕපනායක ප්රාදේශීය ලේකම් කාර්යායාලයේ ආපදා සහන සේවා අංශය පවසයි.
විශාල ශබ්දයක් ඇසුන බවත් ඒ හා සමග මෙම නාය යාම සිදු ව තිබේ. සිද්ධිය වන අවස්ථාවේ දලු නෙලීම සඳහා කම්කරුවන් තේ වගා බිම්වලට ගොස් නොසිටි බව ප්රදේශවාසීහු ප්රකාශ කලහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd