
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පාලන පද්ධතිය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා පත් කරන ලද "ක්‍රිකට් පරිවර්තන කමිටුවේ" සාමාජිකයන්ට පත්වීම් ලිපි ප්රදානය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
සිදත් වෙත්තමුනි මහතා , තුශිර රදැල්ල මහතා, ප්‍රකාශ් ෂාෆ්ටර් මහතා, අවන්ති කොළඹගේ මෙනවිය කමිටු සාමාජිකයන් ලෙස සිය පත්වීම් ලිපි ලබා ගත්හ.
හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් වන රොෂාන් මහානාම සහ කුමාර් සංගක්කාර යන මහත්මාවරුන් මේ වන විට දිවයිනෙන් බැහැරව සිටින බැවින්, ඔවුන් දිවයිනට පැමිණි පසු පත්වීම් භාර දීමට නියමිත බව අමාත්‍යාංශය වැඩිදුරටත් තහවුරු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd