(යොහාන් භාසුර)
අනුරාධපුර බන්ධනාගරයේ සිරදඩුවම් විදිමින් සිටි මූල්‍ය අපරාධකරුවකුට ජනාධිපති සමාව දුන්නේ යැයි කියන බන්ධනාගාර දෙපාර්තතමේන්තුවේ උසස් නිලධාරීන් ඇතුළු දූෂිත බන්ධනාගාර නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් අධිකරණ අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතාවක් අද (9) පස්වරුවේ පැවැත්විණි.
‘සිරකරු අයිවාසිකම් සුරැකීමේ කමිටුව’ මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බන්ධනාගාර නිලධාරීන්ට විරෝධය