(අංජුල මහික වීරරත්න)
තමාට කොරෝනා වයිරසය ආසාදනය වූයේ කොරෝනා ආසාදිතව සිටි ඒ බව නොදත් රියැදුරු මහතකු තම රථය ධාවනය කළ අවස්ථාවකදී තමා මුහුණු ආවරණය නොමැතිව ගමන් කිරීම නිසා බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මීට පෙරත් අවස්ථා කිහිපයකදීම තමා කොරෝනා වැළඳුණු අයගේ ආශ්‍රිත බවට පත්ව ඇතත් ඒ අවස්ථා වලදී නිසි පරිදි මුහුණු ආවරණය පැළඳ සිටි නිසා නිරෝගීව සිටින්නට හැකිවූ බවද බන්දුල ගුණවර්ධන මහතා කියයි.
මොහොතකට හෝ මුහුණු ආවරණය ඉවත් නොකරන්න ලෙස පෞද්ගලිකව ලැබූ අත්දැකීම අනුව ජනතාවගෙන් ඉල්ලා සිටින බව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුවය ලැබේවා
බන්දුලගෙන් රියැදුරාට බෝවුණා වෙන්නත් පුලුවන්.. මුලින් කවුද පොසිටිව් වුණේ කියන එක අදාළ නෑනේ? එක ළඟ දින දෙකකදි පොසිටිව් වුණත්.. කොහොම නමුත් උපදෙස් නිවැරැදියි.. මොහොතකටවත් මාස්ක් ගලවන්න නම් එපා පවුලේ අය එක්ක ඉන්න කොට හැර.. පුලුවන් නම් පවුලේ අය එක්ක ඉද්දිත් දාගෙන ඉන්න...
මෙයාගේ ආර්ථික පුරෝකථනත් මේ වගේම ඇති... කෙසේවෙතත් ඔබට ඉක්මන් සුව...!!
කොහොම හරි කමක් නැහැ... වැඩේ හරියට වුණොත් එච්චරයි.. ඉක්මන් සුව...!!!
යයිද..? අනේ එහෙම වුනොත් කවුද අපිට පොහොරවලට වලට යවන්න දමාපු හාල්මැස්සෝ කවන්නේ.. කුණුවුණු ලොකු ළුෑණුවල උඩ පොතු ගලවලා අපිට විකුණන්නේ.. මීයෝ කාපු කරවල කෑලි කපලා වෙනම විකුණන්නේ.. කමක් නැහැ යමපල්ලනේ මිනිහව අපායටම ඇදගෙන ගිහින් කටට ලෝදිය වක්කරන්න.. අපිට බොරු කීමේ පව්වලට හරියන්න...
දෙවියන්ගෙම පිහිටයි .
දැන්වත් තේරුනොත් ඇති මේ ලෙඩේ බරපතලකම
තවත් පුවතක තිබුනා ඊයේ පැවැත්වුන කොරෝනා කැබිනට් රැස්වීමටත් මෙයා සහභාගී වුනා කියල. ඒක ඇත්තක් නම් රැස්වීමේ හිටි ජනපති ඇතුලු රජයේ ලොක්කෝ ඔක්කොම ස්වයං නිරෝධානයට යනවද?
අපේ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු!
දඩය රුපියල් 10000
කොරෝනා කියන්නේ සෙමට. දැන් මුදල් උපයන ව්‍යාපාරයක් කොරෝනා කියන්නේ. අපිටත් ගොඩ යන්න තිබුනා අපේම දේශීය බෙහෙත් අනුමත කලානම්. බය වෙන්න දෙයක් නැහැ ඕක ඉක්මනට හොඳ වෙනවා
සීනි රුපියල් 250 වෙච්චි වෙලාවේ ස්වයං නිරෝධායනය වෙලා මාධ්‍ය වලින් හැංගිලා ඉන්න බොරුවට පොසිටිව් කියනවද මන්දා
මෙව්වා කොයි කාටත් හොඳ පාඩම්.
බොරුද මන්දා..?
මොන හෙනේ පාත් වුනත් ඒකෙ වැරුද්ද පටවන්න කවුරුහරි ඉන්න එකනෙ පුදුමෙ.
එයාගෙන් මෙයාට බෝවීම තමයි හිතෙන හැටියට වෙලා තියෙන්නේ.