
(ප්‍රසාද් රුක්මල්)
බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේඥ වෛද්‍ය ප්‍රභාත් දයාරත්න මහතාගේ මෝටර් රථය අලි ගැවසෙන කලෑවේ තිබී හමුවුවත් වෛද්‍යවරයා අතුරුදන්වී ඇතැයි පොලිසිය කියයි.
ඔහුගේ මෝටර් රථය බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේ තිබියදී සොයා ගෙන ඇත.
මෙම වෛද්‍යවරයා මහනුවර ප්‍රදේශයේ පදිංචි විවාහකයෙකි.
වෛද්‍යවරයාගේ මෝටර් රථය හමුවූ ස්ථානය අවට වන අලිගැවසෙන ප්‍රදේශයක් බවත්, මහියංගන පොලිසියේ නිළධාරින් , වනජිවි නිළධාරින් සහ යුද හමුදා නිළධාරින් එක්ව වෛද්‍යවරයා සොයා රාත්‍රි මෙහෙයුම් කටයුතු ආරම්භ බවත් පොලිසිය පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd