(අංජුල මහික වීරරත්න)
බදුල්ල දිස්ත්‍රික්කයේ රෝහල් හතරක් තත්ත්වයෙන් උසස් කොට සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මහියංගනය ප්‍රාදේශීය රෝහල දිස්ත්‍රික් රෝහලක් බවටත්, බණ්ඩාරවෙල දිස්ත්‍රික් රෝහල මූලික රෝහලක් බවටත්, ගිරාඳුරුකෝට්ටේ වකුගඩු රෝහල සහ දියතලාව රෝහල සංවර්ධනය කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේ පැවති රැස්වීමකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඌව පළාත් සභාවේ ආණ්ඩුකාරයෙකුයි ,නිලධාරීනුයි නම් පළාත් සභා මුදලින් විදුලි ,ජල ,ගෘහස්ත ගෑස් බිල් පළාත් සභා මුදලින් ගෙවාගෙන සංවර්ධනය වෙලා කියලා රාජ්‍ය විගණනයේදී එළිවෙලා කියලා ප්‍රසිද්ධ මාධ්‍ය තුලින් දැක්කා