IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


බදුල්ල නගර සභාවෙන් රටටම ආදර්ශයක්

(පාලිත ආරියවංශ)

ඉන්ධන පිරිමැස්ම සඳහා රටටම ආදර්ශක් ලබා දෙමින් බදුල්ල නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා,නාගරික කොමසාරිස් සහ ඉංජිනේරුවරයා ඇතුළු කාර්යමණ්ඩලයේ පිරිසක් රාජකාරි ගමන් සඳහා පාපැදි යොදා ගෙන ඇත.

මේ මගින් දිනකට ඉන්ධන ලීටර්ක 100කට අධික ප්‍රමාණයක් ඉතිරි කර දීමට හැකි වන බව ද නගරාධිපති ප්‍රියන්ත අමරසිර මහතා පැවැසීය.

උදෙන්ම නැගිටලා මගේ ක්ෂේත්‍ර කටයුතුවලට යාම සදහා පාපැදියෙන් යන එක හරිම සතුටින් කරනවා . මොකද ශරීර සෞඛයටත් හොදයි.

ඉන්ධනමිල අධික ලෙස ඉහළගොස් තිබෙන මේ දවස් ගැන කතාකරද්දි විශාල මුදලක් ‍රජයට ඉතිරිකර දීමට පුළුවන් වීම ගැන මා සතුටුවෙනවා. මෙම නගර සභාවේ නාගරික කොමසාරිස්තුමා ඉංජිනේරු තුමා සහ තවත් කීපදෙනෙක්ම පාපැදිය භාවිතා කරමින් ඉන්ධන සඳහා වැය කළ විශාල මුදලක් රජයට ඉතිරිකර දෙනවා.



අදහස් (4)

බදුල්ල නගර සභාවෙන් රටටම ආදර්ශයක්

sharm warn Monday, 30 May 2022 01:51 PM

දියවන්නාවේ අයට නම් මේක කරන්න අමාරු වෙයි. මොකද ඔවුන්ට V8 නැතිව අඩි 10 ක් යන්න බැරි අබ්බගාතයෝනේ.. බාගෙට බාගයක් එහෙමනේ..!

:       0       16

nik Monday, 30 May 2022 02:08 PM

ටික ටික මොලේ පෑදෙනවා වගේ.. සංදර්ශන නෙවෙයි නේද?

:       0       10

de silva Monday, 30 May 2022 02:12 PM

දියවන්නාවේ අය දැන් V8 වල යන එක අඩුකරලා තිබෙන්නේ ඉන්ධන අඩුකරන්න නොවේ.. පණ බයට, හෙට අනිද්දා අපට මරුටියකින් වත් ගමනක් යන්න බැරි වේවි...! පාරෙ ඉන්න මිනිස්සු මරුටි නැවැත්වීමයි, දියවන්නාවේ අය සොයාවි...

:       0       6

ranjith Monday, 30 May 2022 02:53 PM

දියුණු රටවල මහජන නියෝජිතයෝ පොදු ප්‍රවාහනයත් භාවිතා කරනවා. මෝඩ පාලකයින් නිසා අපේ රට බංකොළොත් වුණා. උද්දච්ඡ පවුල් පාලනය නිසා...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 503 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 310 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site