IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බදුලු දුම්රිය නවය සිට යළි දුවයි

(යොහාන් භාසුර)

අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට සිදුවූ හානිය නිසා නාවලපිටියේ සිට බදුල්ල දක්වා අත්හිටුවා ඇති දුම්රිය ධාවනය ලබන අඟහරුවාදා (9 වැනිදා) පස්වරුවේ නැවත ආරම්භ වන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

නාවලපිටිය දක්වා පමණක් මේ වන විට දුම්රිය ධාවනය වන බවත් අඟහරුවාදා පෙරවරුව වන දුම්රිය මාර්ගය යථා තත්වයට පත්කළ හැකිවනු ඇති බවත් එම නිලධාරියා කීය.



අදහස් (1)

බදුලු දුම්රිය නවය සිට යළි දුවයි

සමිත සේනක අලුත්ගමගේ. Monday, 08 August 2022 10:38 AM

දුම්රිය බලධාරින් මඟින්ගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීම නිසිඅයුරින් සිදුවෙනවාද යන්න ගැන නැවත සිතා බැලිය යුතු දෙයක්. මාතර ප්‍රධාන දුම්රිය ස්ථානයේ රුහුණු කුමාරි දුම්රියෙන් කොළඹ සිට එන මගින්ට බෙලිඅත්ත දක්වා ගමන් කිරීමට මන්දගාමී දුම්රිය පහසුකම් සැපයීම හරිහැටි සිදුනොවීම නිසා සිදුවී ඇත්තේ මහා හිරිහැරයකි. එමෙන්ම, ප්‍රසිද්ධ වෙහෙරහේන සිද්ධස්ථානය වෙත පැමිණෙන මගින් හා තවත් බොහෝ මගින් වෙහෙරහේන දුම්රිය ස්ථානය කුඩාවට සෑදූ මන්දගාමී දුම්රිය ස්ථානයක් වීම නිසා මහත් හිරිහැර කරදර විඳිති. පුදුමය කියන්නේ, මේ දුම්රිය ස්ථානය ලොකුවට ඉදිකිරීම සඳහා මුදල් ගෙවා පවරාගත් නිවෙස් හා බිම්වල මුදල්ගත් අය තවමත් පදිංචි වී සිටිති. එසේ පවරාගත් ස්ථාන යොදාගෙන දුම්රිය ස්ථානය වැඩිදියුණු කළ යුතු වුවත්, දුම්රිය බලධාරීන් හට තවමත් ඒවා පෙනී නොමැත...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site